Entries by admin

2020 සැපයුම්කරුවන් කෙටුම්පත

(2019.12.04 දින දිනමින/Daly News/ තිනකරන් පුවත් පත් දැන්වීම අනුව) මහරගම නගර සභාව 2020 වර්ෂයට සැපයුම්කරුවන්/ සේවා සපයන්නන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම පහත සඳහන් භාණ්ඩ හා සේවාවන් සැපයුම සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් 2019.12.20 දින ප.ව. 2.30 දක්වා භාරගනු ලැබේ. අයදුම්පත් තමන් විසින්ම පිළියෙල කළ යුතු අතර, එහි ව්‍යාපාර නාමය, ලියාපදිංචි විස්තර, අයිතිකරුගේ විස්තර ආදී දෑ ඇතුලත් විය […]