මහරගම නගර සභාවේ පොසොන් බැති ගී සරණිය 2025
මහරගම නගර සභාවේ පොසොන් බැති ගී සරණිය 2025 – ගරු සභාපති සමන් සමරකෝන් මැතිතුමාගේ හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේත් නගර සභාවේ ලේකම්තුමිය කල්හාරි නන්දසේන මහත්මිය, ඉන්ජිනේරුතුමා, ගණකාධිකාරිනී ඇතුළු කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදුකරන ලදි.