ප්‍රජා දැනුවත් කිරීමේ පාගමන හා ශ්‍රමදානය
ජපුර හඬ සහ මහරගම නගර සභාව එක්ව සංවිධානය කරනු ලබන
*පුනරුදයේ මහරගම – කසලින් තොර පොහොසත්
  සුන්දර පුරවරයක් උදෙසා.*
ප්‍රජා දැනුවත් කිරීමේ පාගමන සහ ශ්‍රමදානය
2025 ජූලි 19 උදේ 9.00 ට
ආරම්භය :-  මහරගම නගර සභා පරිශ්‍රයේ සිට
සංවිධානය :-
ජපුර හඬ / මහරගම නගර සභාව