ආයුබෝවන්

කොළඹ නගරයේ සිට කි.මී. 16 ක් ගිණිකොණ දෙසින් මහරගම නගර සභා බල ප්‍ර දේශය පිහිටා තිබේ. ජනගහන හා ‍භෞතික වර්ධනය අතින් ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර, දෙහිවල, කෝට්ටේ, නුගේගොඩ වැනි සංවර්ධිත නගර කේන්ද්‍ර කොට ගෙන ස්ථානගතවීමේ හේතුවෙන් මෙම නගරයේ සංවර්ධන විභවය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. නගරය හරහා දිවෙන හයිලෙවල් මාර්ගය මගින් කොළඹ අග නගරය මෙන්ම අධිවේගි මාර්ග පිවිසුම පිහිටා තිබිම ‍ හේතුවෙන් අනෙකුත්  ප්‍රධාන නගර හා සම්බන්ධිකරණය කරනු ලබයි.

2002 ජනවාරි මස 10 වන දින අංක 1218/35 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රය මඟින් 2002.04.15 වන දින සිට මහරගම නගර සභාව සංස්ථාපනය කර ඇත. මේ වන විට නගර සභා සේවක හා නිලධාරින් ප්‍රමාණයකින් සමන්විත වී ඇත.කොළඹ දිස්ත්‍රික්කයේ ඉතා ඉක්මනින් සංවර්ධනය කරා ලඟා වී ඇති පළාත් පාලන ආයතනයකි.ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහලින් නංවා ගැනීමටත්, මංමාවත් හා මාර්ග අලුත් වැඩියා කටයුතු ඉතාමත් හොදින් සංවර්ධනය කිරීමටත් බල ප්‍රදේශයේ සෑම කොටසකටම විථ් පහන් සවිකිරිමත් ආදී නොයෙකුත් මහජන සේවාවන් ලබා දීමටත් මහත් සේ ඇප කැප වී සිටි.

පුවත්

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!
Read More

ප්‍රතිභා පුණාම 2023

Read More

අපගේ Facebook පිටුවට පිවිසෙන්න..

ලේකම්තුමාගේ  පණිවුඩය

සිතියම
සියලුම හිමිකම් ඇවිරිණි. © 2017 මහරගම නගර සභාව - යාවත්කාලින කලේ [last-modified] – නිර්මාණය ITRDA - powered by Enfold WordPress Theme