Entries by admin

මහරගම නගර සභාවේ කාර්ය මන්ඩලය එකව සංවිධානය කරනු ලැබු සර්ව රාත්‍රීක පිරිත් සජ්ඣායනය හා හීල් දානමය පිංකම කාර්ය මන්ඩලයේ සෑම සාමාජිකයකුගේම එකමුතු කම හා දැඩ් කැපවීමෙන් අතිසාර්ථකව සිදුකරන ලදි.