සෞඛ්‍ය අංශය

  • බල ප්‍රදේශයේ කසල එකතු කිරීම
  • කසළ කළමනාකරණය
  • පරිසර බලපත්‍ර නිකුත් කිරීම හා අළුත් කිරීම
  • ගලි බවුසර් මගින් පූතීක ටැංකි පිරිසිදු කිරීම
  • ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම
  • දන්ත වෛද්‍ය සායනය

ආදායම් අංශය

  • නොපවරා ගැනීමේ සහතිකය
  • වරිපනම් හිමිකාරිත්වය වෙනස් කිරීම(ඇස්තැරැක්ක A.T.D)
  • වරිපනම් බදු ගෙවීම
  • ව්‍යාපාර/කර්මාන්ත බදුගෙවීම
  • වෙලද බලපත්‍ර ලබාදීම
  • සමාජ ශාලා බලපත්‍ර ලබාදීම
  • පා පැදි බලපත්‍ර/සංදර්ශන බලපත්‍ර
  • ප්‍රචාරක දැන්වීම්
  • ක්‍රීඩා පිටියක් වෙන් කිරීම/නගරශාලා/ ප්‍රජා ශාලා වෙන් කිරීම
  • ආදාහනාගාර වෙන් කිරීම/සුසාන භුමි වෙන් කිරීම
  • සුසානභුමි තුල සිහිවටන ඉදිකිරීම
බදු මුදලින් අප ලබාදෙන සේවාවන්
  • ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා නඩත්තුව
  • මහජන සෞඛ්‍යය හා ආරක්ෂාව
  • ළමා හා මාතෘ සායන
  • වීථී ආලෝක කරණ කටයුතු
  • ආයුර්වේද සේවා
  • පෙර පාසල්
  • සෞන්දර්ය අධ්‍යාපන සේවා
  • වෘත්තීය පුහුණු පාඨමාලා
  • පොදු වෙළදපොල හා සති පොල සංවර්ධන කටයුතු
  • පොදු සුභසාධක කටයුතු සැලසීම
  • වෙළඳ බලපත්‍ර නිකුත් කිරීම

ගොඩනැගිලි හා කර්මාන්ත අංශය

  • ඉඩම් අනු බෙදීම අනුමත කිරීම.
  • පිඹුරුපත් අනුමත කිරීම
  • ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
  • ගොඩනැගිලි සංවර්ධන බලපත්‍රයේ කාලය දීර්ඝ කිරීම.
  • අනුකූලතා සහතික නිකුත් කිරීම.
  • මායිම් තාප්ප සහ රැඳවුම් බැමි සැලසුම් අනුමත කිරීම.
  • අනුමත කිරීම් පිළිබඳ පැමිණිලි
  • අනතුරුදායක ගස් සම්බන්ධ පැමිණිලි
  • මහජන පැමිණිලි
2015 වර්ෂය තුල ගොඩනැගිලි අංශය මගින්….
අනුමත කළ ගොඩනැගිලි අයදුම් පත් ගණන1313
අනුමත කළ බිම්කට්ටි අයදුම් පත් ගණන1863
නිකුත් කළ වීථි රේඛා සහතික පත් ගණන3517
අනුකුලතා සහතික පත් ගණන
වැඩ නිම කළ කර්මාන්ත ගණන312

පුස්තකාලයේ සේවාවන්

  • මහරගම ප්‍රධාන කාර්යාලය
  • රුක්මලේ
  • මාදිවෙල
  • කොට්ටාව කුලසෙවනමහරගම නගර සභා බල ප්‍රදේශය තුල පුස්තකාල 4 කි.යන ස්ථානයන්හී පවත්වාගෙන යමින් පහත සේවාවන් ලබාදෙනු ලබයි.
  1. පුස්තකාල සාමාජිකත්වය ලබා දීම
  2. ජංගම පුස්තකාල සේවා
  3. සාමාජිකත්වය අළුත් කිරීම.
  4. අධ්‍යයන කටයුතු සඳහා ඉඩපහසුකම් ලබා දීම.

සංවර්ධන අංශයේ සේවාවන්

  • ප්‍රජා මණ්ඩල ලියාපදිංචි කිරීම
  • මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • මාර්ග පවරා ගැනීම්
  • ආයතනයේ ඵලදායීතා ප්‍රවර්ධනයම.

වෙනත් සේවාවන්

  • පෙර පාසැල්
    • මහරගම ප්‍රධාන කාර්යාලය
    • රුක්මල්ගම
    • මිරිහාන
    • දෙල්ගහවත්ත
  • ආයුර්වේද සේවාවන්
  • දන්ත සායනය
  • ආදාහනාගාර 09 ක් මගින් සේවාව සපයනු ලබයි
  • ගමට සෙත සදමින් ප්‍රජා මණ්ඩල හා ප්‍රජා ශාලා පවත්වාගෙන යාම හා සම්බන්ධීකරණය
  • ප්‍රජා පුහුණු වැඩසටහන්
    • සිසිල උයන පුහුණු මධ්‍යස්ථානය
අපගේ ප්‍රජා පුහුණු වැඩසටහන්…
    1. සිසිල උයන ස්වයං රැකියා පුහුණු පාඨමාලාව

මහරගම නගර සභා බල ප්‍රදේශයේ පාසල් හැර ගිය හා රැකියා විරහිත කාන්තාවන් සවිබල නැන්වීම හා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම පදනම් කරමින්  ස්වයං රැකියා පුහුණු අත්වැල ව්‍යාපෘතියක් මහරගම නගර සභාව මඟින් පවත්වනු ලබයි. මෙම පාඨමාලාව නොමිලේ පවත්වනු ලබන අතර පාඨමාලා අටකින් සමන්විතය.

    • අත්කම් පුහුණු පාඨමාලාව
    • තිරරෙදි හා පැච්වර්ක් පුහුණු පාඨමාලාව
    • රූපලාවන්‍ය පුහුණු පාඨමාලාව
    • කේෂාලංකාරණ පුහුණු පාඨමාලාව
    • රෙදි පින්තාරු පුහුණු පාඨමාලාව
    • මැහුම් පුහුණු පාඨමාලාව
    • පාවහන් නිෂ්පාදන පුහුණු පාඨමාලාව
    • බෑග් නිෂ්පාදන පුහුණු පාඨමාලාව
  1. වෘත්තිය පුහුණු පාඨමාලාව -මහරගම නගර සභාව