ව්‍යාපෘති

  • දිරන නොදිරන ලෙස කසල වර්ගකර කරදියාන අංගනයට බැහැර කිරීම
  • සෞඛ්‍ය සායන පැවැත්වීම. (නගර සභා බල සීමාව තුළ. නගර සභා සෞඛ්‍ය කම්කරුවන් සඳහා)
  • ධූමායන කටයුතු හරහා ඩෙංගු මර්ධන වැඩසටහන්
  • පූජ්‍ය ස්ථාන හා පාසැල් මට්ටමේ සෞඛ්‍ය හා සනීපාරක්ෂණය පිළිබද දැනුවතු කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • නගර සභා බල සීමාව තුළ ආහාර පරිහරණය කරන ආයතන පරික්ෂාව හා වර්ගීකරණය කිරීම.
  • වරිපනම් බදු ගෙවා නොමැති නාගරික ජනතාවගේ දේපල තහනම් කිරීමේ ක්‍රියාවලියක් දියත් කිරීම.
  • තකකුරා කොම්පෝස්ට් ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම.
  • හරිත ඵලදායිතාවය කේන්ද්‍ර කොටගෙන හරිත ගම්මානයක් ඉදි කිරීම.
  • කසළ පොළ ව්‍යාපෘතිය.