සභාපතිතුමාගේ පණිවුඩය

මහරගම නගර සභා බල ප්‍රදේශය ශ්‍රී ලංකාවේ අභිමානවත් , අංක එකේ නගර සභාවක් බවට පත් කරලීමේ එකායන අරමුණ පෙරදැරි කොට නව වැඩපිළිවෙලක් හා දැක්මක් මඟින් බල ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රශස්ත වූ  සේවාවක් සැපයීම සඳහා මා ඇප කැප වී සිටිමි.