අද දින (2023.10.06), පූජ්‍ය කොටුවේ පොඩි හාමදුරුවන් වහන්ස වැඩමවා මහරගම නගර සභා කාර්යලයේ දී අගනා කාලීන ධර්ම දේශනාවක් පවත්වන ලදි. එහිදි වැඩ අවසන් වෙමින් පවතින රණවිරු මහා සැයේ තැම්පත් කිරීමට නියමිත  ධාතුන් වහන්සේට මල්පුදා වැදපුදා ගැනීමට කාර්ය මණ්ඩලයට අවස්ථාව උදාවිය. එහි සංවිධාන කටයුතු සිදු කරන ලද්දේ ලේකම්තුමා ප්‍රමුඛ මහරගම නගර සභා කාර්ය මණ්ඩලය මගිනි.