මහරගම බලප්‍රදේශයේ පැරණිම පෙර පාසලක් වන මහරගම නගර සභා පෙර පාසල, නව වෙනස්කම් රුසක් සමගින් මහරගම නගර සභා පරිශ්‍රයේ නැවත ස්ථාපිත කිරීමේ විශේෂ අවස්ථාව.