මහරගම බල ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලද‍ායී සේවාවක් සැපයීමේ අරමුණින් මාර්ග ගත ක්‍රමයට (අන්තර්ජාල ගෙවීම්) වරිපනම් ගෙවීම සඳහා පහසුකම් සැපයීමේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකල අවස්ථාව.