පොසොන් පෝය නිමිත්තෙන් 2023.06.04 වන දින මහරගම නගර සභාවේදී සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය හා සුප් දන්සල ඉතා සාර්ථකව පවත්වන ලදි.