මහරගම නගර සභාව
භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම – 2021
2020.10.19 දිනැති පුවත්පත් දැන්වීමෙහි සඳහන් 2021 වර්ෂය තුළ මහරගම නගර සභාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම් කරුවන් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමමේ කාලය 2020/11/09 දින සිට 2020/11/23 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.
ටිරාජ් ලක්රුවන් පියරත්න
සභාපති
මහරගම නගර සභාව