දිස්ත්‍රික් පළාත් පාලන ක්‍රිඩා උළෙල 2017
පළාත් පාලන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබු ක්‍රිඩා උත්සවයේ මිටර් 800 ඇවිදීම තරඟාවලියේ (අ.40 ට අඩු) ඩෙනිස් නොයෙල් ඔස්මන් සේවක මහතා ප්‍රථම ස්ථානය දිනාගනු ලැබු අතර, ආයතනයට කිර්ති නාමයක් එකතු කර ගෙන එන ලඳ ඔහු 2017.10.13 දින ඇගයිමට ලක් කරමින් ත්‍යාගයක් පිරි නමන ලදි.